කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් අතර කළු දිලීරය ලෙස හැඳින්වෙන් මියුකොමයිසීස් දිලීර රෝගයට අමතරව, කොවිඩ් ආසාදිත රෝගීන් පෙළන වෙනත් දලීර වර්ග දෙකක් රෝගීන් අතරින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති. ඇස්පර්ගිලෝසිස් (Aspergillosis ) සහ කැන්ඩිඩියාසිස් (Candidiasis) යන දිලීරවලින් කොවිඩ් 19 ආසාදි...
මේවන විට ක්‍රියාත්මක නිරෝධන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස පළවෙනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යය අංශය පවසයි එම නිවේදනය මගින් පැවසෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති කොරෝනා මර්ධන ජනාධිපති කාර්යය සාධන බලකාය මේ මෙම...
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 01 ක් මෙරටට පරිත්‍යාග කිරීමට එරට රජය විසින් තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කා...
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නෙරපා හැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩුවලට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඊයේ (සැප්. 15) වාරණ නියෝගයක් නිකුත් කළේය. පළාත් පාලන ආයතන කිහිපයක්...
නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක අටවා තිබුණු අත්බෝම්බය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු මෙම අත් බෝම්බය තමාට ලැබුණු ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන්ට තොරතුරු හෙළි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහු පවසා ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි රජයේ ප්‍රභූන් පදිංචි වන රජයේ නිල නිව...
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස ආරම්භය දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. ක්‍රමානුකූලව පහත වැටෙන කැස්ලෝඩ්, ඔක්සිජන් අවශ්‍යතාවය සහ මරණ අනුපාතය සමඟ තිරසාර අගුලු දැමීමේ ධනාත්...
ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අද වන විට ලංකා විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි. එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තත්වය ඇතිව තිබෙන්නේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල් ගෙවීම දිගින් ...
රාජ්‍යය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් අමාත්‍යය විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමේ දී අමාත්‍යයවරයා පවසා සිටියේ," ස්වර්ණාභරණ මංකොල්ලයකට ගිය...
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුනුවන ලෙසයි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට ඇතුළු වී සිදු කළ අප...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබෙන බවයි. කෙසේ වුවද එම පොහොර ආනයනය රජයේ පොහොර සමාගම් 02 හරහා කිරීමට අව...
හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ වැඩ සටහනට සහභාගි වෙමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් වැදගත් මෙන්ම බැරෑරුම් හෙලිදරව්වක් කළ බව අද(16) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමානන් පැවසූහ. එහිදී පියතුමානන් වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ප්‍ර...
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් සංවිධානය කරන මාධ්‍යහමුක් අද (16) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. ඊට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා සිටියේ රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැත...
අනුරාධපුරය සහ වැලිකඩ බන්ධනාගාරය තුළ මෑතකදී සිදු වූ සිද්ධීන් හේතුවෙන් ඊයේ දිනයේදී (15) ඉල්ලා අස් වූ, හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට විරුද්ධව පැමිණිල්ලක් ලැබුණහොත්, ඔහුට එරෙහිව පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සූදානම් බව ක...
පාස්කු ප්‍රහාරයට පෙර කතෝලික ජනතාවට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි තමන් වහන්සේ කාදිනල් හිමියන් හට 2017 වසරේදී දැනුම් දුන් බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. මීගමුව, හලාවත වැනි ප්‍රදේශවල වාතාවරණය වෙනස් වෙමින් බව නිරීක්ෂණ...
කෝටි දෙකකට වැඩි ජනගහනයක් සිටින ලොව රටවල් 60ක් අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක් කළ රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත. ශ්‍රී ලංකාව මේ වන විට ජනගහනයෙන් සියයට 50ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ දස වැනි ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකාවට ඉදිර...
හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්‍ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය වසරේ (2020) ජුනි මස අවසානය වන වි...
පෙරේදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ රටවල් 19න් 13ක් ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළේය. වෙනිසියුලාව, කියුබාව, රුසියාව, චීනය, පාකිස්තානය, එරිත්‍රියාව, ඊජිප්තුව, කොරියාව, බෙලරූස්, සිම්බාබ්වේ, ලාඕසය,ඉරානය සහ අසර්බයිජානය එසේ ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළ අතර මූලික කණ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය බුලක් කොළය ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව...
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටින බවද වාර්තාවේ. මේ අතර සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබන ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ...
පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන්මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ,කිසිවෙකු හෝ සිරක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...