දේශීය පුවත්

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුනුවන ලෙසයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට ඇතුළු වී සිදු කළ අපරාධය වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බව මේ වන විටත් එම සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

තවද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් පවසා සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරයා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් සිදුකර ඇති බවත් ඔහුට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More