රාජ්‍යය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් අමාත්‍යය විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමේ දී අමාත්‍යයවරයා පවසා සිටියේ,” ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි” යනුවෙනි.
එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමල් වීරවංශ අමාත්‍යයවරයා පවසා සිටියේ ,ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීම වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියට නව ආදර්ශයක් බවයි.
“වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් එවැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමා අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පෛලිඅරගෙන අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...