දේශීය පුවත්

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටින බවද වාර්තාවේ.

මේ අතර සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබන ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව පවසයි.

ඇමෙරිකාවේ වෙසෙන ලාංකිකයන් තමනට දැක්වූ සහාය අගය කරන බවත් ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් සහාය දීම පිළිබඳව ඇමෙරිකානු රජයට ස්තුතිවන්ත වන බවත් රවිනාථ ආරියසිංහ මහතා සිය සමාජ ජාලා ගිණුමේ තැබූ සටහනින් කියා සිටී.

රවිනාථ ආරියසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලද්දේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර අද වන විට් ඒ මහතා ධුරයට පත් වී මාස නවයක් පමණ ගත වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More