මේවන විට ක්‍රියාත්මක නිරෝධන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස පළවෙනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යය අංශය පවසයි
එම නිවේදනය මගින් පැවසෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති කොරෝනා මර්ධන ජනාධිපති කාර්යය සාධන බලකාය මේ මෙම තීරණය ගෙන ඇති බවයි.
පවතින කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව එම නිවේදනය මගින් වැඩිදුරටත් කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...