දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස ආරම්භය දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ක්‍රමානුකූලව පහත වැටෙන කැස්ලෝඩ්, ඔක්සිජන් අවශ්‍යතාවය සහ මරණ අනුපාතය සමඟ තිරසාර අගුලු දැමීමේ ධනාත්මක බලපෑම ශ්‍රී ලංකාව දැක ගැනීමට පටන් ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටියේ.

සමස්ත ජාතියේම සියළුම කැපකිරීම් වල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීම අවශ්‍ය බව නොසලකා හැරිය යුතු නැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිසා දැනට පවතින “රතු කලාපයෙන්” “හරිත කලාපය” වෙත යාමට උත්සාහ කිරීමේ දී මෙම අගුලු දැමීම ලබන මස ආරම්භය දක්වා තවදුරටත් ගෙනයාම ගැන බැරෑරුම් ලෙස සලකා බලන ලෙස, තීරණ ගන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More