ආචාර්ය දයානන්ද බිනරගම මහතා සහ මතුගම සෙනෙවිරුවන් මහතා විසින් රචිත 'කූරගල සිංහ හඬ' කෘතිය ජනගත කිරීම සහ සම්මන්ත්‍රණය ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා සවස 2.30ට කොළඹ 7, පුස්තකාල ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ. මෙම උත්සවයේ දේශන, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්&...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී සති දෙක තුනකින් තානාපති කාර්‍යාලයක කාන්තාවක් තමංව පැහැරගෙන ගොස්, ලිංගික අඩන්තේට්ටම් කර, මරන්න උත්සාහ කළ බවට පැමිණිල්ලක් දැමූ බවත්, දැං එම කාන්තාව එය ඕනකමින් කළ බොරුවක් බව අධිකරණයේ දී පිළිගෙන ඇති බවත්, පසුව අරගලය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අයිං කළ බවත්...
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු, විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් මිලියන 13ක මුදලක් තැන්පත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩල දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ මහනුවර ඇසළ පෙරහරේ නිළමේවරුන් හා සංවිධායකයන්ට ම...
උතුරු පළාතේ පිහිටි දිස්ත්‍රීක්ක වලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් එම දියර කිරි උතුරේම කිරි ආශ්‍රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකා...
වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මිලදී ගැනීම සිදුකරන්නේ සියයට 08ක පොලිය යටතේ රාජ්‍ය බැංකුවකින් ගත් ණය මුදලක් හා ගොවි භාරකාර මණ්ඩලයෙන් ලබා ගත් ණය මුදලක් මත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ගොවි භාරකාර අරමුදලෙන් ද ණය මුදලක් ලබා ගෙන ඇති බවත්, දැනට වී මිල දී ගැනීම සඳහා යොදවනු ලබන්නේ ...
රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන මගින් ඉකුත් 2021 වර්ෂයේ නොවැම්බර් මස 02 දා සිට 2023 පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාස 15ක කාලයේ දී මෙරටට සහල් මෙට්‍රික්ටොන් නව ලක්‍ෂ විසිදෙදහස් හයසිය විස්සක් ආනයනය කර ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පව...
ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින පුවතක් වාර්ථා වේ. මෙරට දක්ෂ ක්‍රීඩිකාවක වන සචිනි කෞෂල්‍යා පෙරේරා පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස ගෘහ සේවයට ගොස් ඇති අතර, ඇය කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි ක්‍රීඩිකාවක බව ද වා...
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණය නොපවත්වන්...
රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් ...
ඕස්ට්‍රේලියානු සංචාරයකින් පසු දිවයිනට පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේ සංවර්ධනය පිළිබඳව දැක්වූ අදහස් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ආරම්භ වී තිබේ. එහිදී ඔහු පැවසුවේ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවාව හා සම්බන්ධ ගිලන්රථ සේවයේ දි...
දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සක...
රටේ බහුතරයක් දුප්පතුන් වී සිටියදී එය නොසලකාහැර රටේ ආර්ථික ඉලක්ක ජයගත නොහැති බවත්, රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් බහුතරයක් ජනතාවට ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. භෞතික වශයෙන් ගොඩනැගිලි, ගුවන්තොටුපොළ ආදිය ඉදිකිරීමෙන් ...
තුර්කිය කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක වූ "ෆෙටෝ" ත්‍රස්ත සංවිධානය තුර්කි - ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් මුලිනුපුටා දැමූ බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ශෙකර්ජිඕලූ මහත්මිය පවසයි. කොළඹ තුර්කි තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපත...
සෞඛ්‍ය පද්ධතියට ඖෂධ මිලදී ගැනීමේ දී දීර්ඝ කාලීනව දක්නට ලැබෙන දූෂණ, වංචා සහ අකාර්යක්ෂමතාවයන් අද වන විට වර්ධනය වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීමේ දී මතුවන ගැටලු මුල්කර ගෙන මේ දිනවල විවිධ වෘත්තීය සමිති නායකයන් විසින් සමස්ත සෞඛ්‍ය පද්ධතියට සහ සෞඛ්‍ය සේවකයන්ට පහරදීමේ හොඳ නරක පිළි...
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලියකියවිල්ලක අඩංගු වූ කරුණු අනුව ජනපති ගෝඨාභයට ලණු දුන් ආර්ථික ඝාතකයා කවුරුන්දැයි පැහැදිලි වූ බව ලංකා ලීඩ් පාඨකයන් රාශියක් අදහස් දක්වා ඇත. ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ සහ හිටපු මහ බැංකු අධිපති ඉන්ද් ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි. ඊයේ (14) පැවති සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ අතර පැ...
ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි. ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත....
ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර ඇති බව වාර්තා වේ. රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. එම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...