වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මිලදී ගැනීම සිදුකරන්නේ සියයට 08ක පොලිය යටතේ රාජ්‍ය බැංකුවකින් ගත් ණය මුදලක් හා ගොවි භාරකාර මණ්ඩලයෙන් ලබා ගත් ණය මුදලක් මත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ගොවි භාරකාර අරමුදලෙන් ද ණය මුදලක් ලබා ගෙන ඇති බවත්, දැනට වී මිල දී ගැනීම සඳහා යොදවනු ලබන්නේ එම මුදල් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලය කිසිදු අවස්ථාවක ගොවීන් සතු වී වලින් සියයට සියයක් මිල දී නොගන්නා බවද, සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් පමණ උපරිම ප්‍රමාණයක් දක්වා වී මිල දී ගන්නා බවද ඇමැතිවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...