මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් මිලියන 13ක මුදලක් තැන්පත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩල දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මහනුවර ඇසළ පෙරහරේ නිළමේවරුන් හා සංවිධායකයන්ට මෙම දැනුම්දිම විදුලිබල මණ්ඩලය විසින් කර ඇති බවයි.
මීට පෙර දළදා පෙරහර සඳහා විදුලිය නොමිලේ සපයා ඇති බවත්, එය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලද්දක් බවත්, පවසන මන්ත්‍රීවරයා මෙවර කර ඇති ඉල්ලීම පෙර කිසිදා නොවූ දෙයක් බවත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...