ආචාර්ය දයානන්ද බිනරගම මහතා සහ මතුගම සෙනෙවිරුවන් මහතා විසින් රචිත ‘කූරගල සිංහ හඬ’ කෘතිය ජනගත කිරීම සහ සම්මන්ත්‍රණය ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා සවස 2.30ට කොළඹ 7, පුස්තකාල ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.
මෙම උත්සවයේ දේශන, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන්වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ ගරු ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...