හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ (14) පැවති සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ අතර පැවති සාකච්ඡා සාර්ථක වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ යහපත උදෙසා සිදුකරන ඕනෑම දෙයකට සහාය දෙන බවද අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍යය වෙත පැවසීය.
මේ අතර, තනතුරුවලින් ඉවත් කළ සාමාජිකයන් යළි එම තනතුරුවල පිහිටුවීමට පියවර ගත් බව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ද සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...