දේශීය පුවත්

අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට ඉන් බාධාවක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.බොරතෙල් ආනයනය අත්හිටුවීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත...

අයවැය පිලිබඳ විවාදය සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවී ඇති බව වාර්තා වේ. ඒ පිලිබඳ අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මුදල් ඇමති අයවැය විවාද අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්‍රදායක් බවයි. ව...

කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීම...

මහජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමන් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න අවදාරණය කර සිටියි. අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇතැයි ද ඔහු පවසයි. හිටපු ජ්‍යෙෂ්ඨ අ...

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගේ වෘත්තිය සංගමය විසින් පසුගිය සතියේ සදුදා දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක් පවත්වන ලදි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්&#x...

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තනිව තරග කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී සම්මත කර තිබේ. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ...

රජය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස රජයේ සියළුම මිලදී ගැනීම් වලදී දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා අනිවාර්ය ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාව මුද ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ විරෝධය නිසා ප්‍රතික්ෂේප වූ බව එ...

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් සඳ...

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග මෙරට ඉන්දන සැපයුම අඩාල වනු ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි. බොරතෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස අවසානයේ බවත් එය පැමිණියද නැවතත් පිරිපහදුව සක්‍රීය කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඛනිජ තෙල් පොදු සේවක සංගමය ස...

පසුගිය 09 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය පක්‍ෂය විසින් ලබන 16 වැනිදා කොළඹ නගරයේ හා අවට ස්ථාන කීපයක පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ මාලාව වළක්වන නියෝගයක...

අයවැය මගින් යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා දැරිය යුතු වසර 05ක ධුරකාලය වසර 10ක් දක්වා වැඩි කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම අය වැය සම්මත වීමෙන් පසු ක...

බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර ඇති බව පිරිපහදුවේ උසස් නිලධාරියෙක් මාධ්‍යය වෙත් අපවසා ඇතැයි වාර්තාවේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ දිනයේ සිට පිරිපහදු කිරීමට බොරතෙල් නොමැති...

ශ්‍රී ලංකා චීන තානාපති චී.ෂෙන්ග්හොන්ග් මහතා ඊයේ (14) මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක චීන කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බව වාර්තාවේ. එහිදී තානාපතිවරයා පවසා සිටියේ පොහොර ගැටළුව රාජ්‍ය තාන්ත් ...

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා "ටෘත් විත් චමුදිත" නම් අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය 1948න් පසු පැමිණි ඔලමොට්ටලම කැබිනට් මණ්ඩලය බව පවසා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරයා පඹයෙක් බවත් කිසිම දේශපාලන අත...

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා මාධ්‍ය හමුවක් අමතමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති බව පවසා සිටී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, "අද ඩොලර් නෑ. ඩොලර් නැති එක විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විස...

ගුවන්විදුලි සහ රූපවාහිනී බලපත්‍ර වෙන්දේසි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා. හැබැයි දැන්ටමත් රජය කියලා තියෙන විදිහට අලුතින් බෙදා දෙන්න තරංගමාලා/ බලපත්‍ර ඉතිරිවෙලා නැහැ . ඒ අර්ථයෙන් ගත්තම මේක බොරු යෝජනාවක්. රූපවාහිනී සහ ගුවන් විදුලි තරංග මාලා වෙන්දේසි කරනවයි කියන්නේ ගු...

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය අසාර්ථක පතෝල අයවැයක් බවත් ජනතාවට ඉන් ලැබුනු...

විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයනය සඳහා ඉක්මනින් වෙළෙඳපොළ විවෘත වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වාහන ගෙන්වීම සඳහා මේ මොහොතේ ප‍්‍රමාඛතාව දිය යුතු බවක් තමන් නොසිතන බවයි. තවත් මාස හය හතක්...

මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට තුළ මත්ද්‍රව්‍ය මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති ...

ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ කුමන ගැසට් නිවේදනයක් නිකුත් කළත් තම පක්ෂය 16 වැනිදා සංවිධානය කළ විරෝධතා රැළිය පවත්වන බවයි. "ජනතා රැල්ල කාටවත් නතර කරන්න බෑ. ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...