රජය රටේ විශාලතම මිලදී ගන්නා ලෙස රජයේ සියළුම මිලදී ගැනීම් වලදී දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා අනිවාර්ය ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාව මුද ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ විරෝධය නිසා ප්‍රතික්ෂේප වූ බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසා සිටී.
දේශීය කර්මාන්තකරුවන්ට වෙළෙඳ පොළ පුළුල් කිරීම සහ එම වෙලෙඳ පොළ අත්පත් කර ගැනීම සඳහා අවශ්‍යය තාක්ෂණික සහය ලබා දෙන බව පැවසීම විහිලුවක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී. සෑම රාජ්‍යය ආයාතනයක්ම මේ වන විට මිලදී ගැනීම් වලදී ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ආනයනික භාන්ඩ වලට බව ප්‍රසිද්ධ කරුණකි. ඊට හේතුව වැඩි සැලකිලි න්‍යාය බවද කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...