ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගේ වෘත්තිය සංගමය විසින් පසුගිය සතියේ සදුදා දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක් පවත්වන ලදි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාධන කොමිසන් සභාව යටතේ ගුරු විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරිමට කල්මැරිම නිසා මෙම විරෝධතාවය පවත්වන ලදි.
මෙම විරෝධතාවයට සහාභාගි වු කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යාපීඨයක කථිකාචාර්යවරයෙකුට හා කථිකාචාර්යවරියකට කොවිඩි වැලදි ඇති බව සිදුකල රැපිඩි ඇන්ටිජන් පරික්ශන මගින් තහාවුරු වි තිබේ.
මෙම කොවිඩි වැලදුන කථිකාචාර්යවරිය ගේ පවුලේ සියලු සාමාජිකයින්ටද කොවිඩ් වැලදි තිබේ.
මෙම විරෝධතාවට සහාභාගි වු දකුණු පළාතේ පිහිටි ගුරු විද්‍යාලයක කථිකාචාර්යවරුන් දහාසය දෙනෙකු හටද කොවිඩි වැලදි ඇති බව සිදුකල PCR පරික්ශන මගින් තහවුරු වි තිබේ.
ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරු විරෝධතාව අතරතුර සිසිල් බීම බෝතල් කිහිපයක් එකිනෙකා අතර හුවමාරු කරගෙන පානය කිරිම කොවිඩි වැලදීමට හේතු වි ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...