දේශීය පුවත්

අයවැය පිලිබඳ විවාදය සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවී ඇති බව වාර්තා වේ.

ඒ පිලිබඳ අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මුදල් ඇමති අයවැය විවාද අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්‍රදායක් බවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයෙදී නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා මුදල් ඇමතිවරයා සභාවේ නැති බවට පැවසීම තුලදී මෙම කතා බහ ඇතිව තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) :-

මුදල් ඇමැති අයවැය විවාද අවස්ථාවේදී මෙහි සිටිය යුතුයි.ඒක සම්ප්‍රදායක් ලෙස පවතින දෙයක්. හෙට සිට හෝ මෙහි පැමිණෙන්නැයි මුදල් ඇමතිට ආරාධනා කරමු.රොනී ද මෙල් ගේ සිට සෑම මුදල් ඇමති කෙනෙක්ම අයවැය විවාද සඳහා පැමිණ තිබෙනවා.

ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා :-

ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න .මම උත්තර දෙන්නම්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More