දේශීය පුවත්

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග මෙරට ඉන්දන සැපයුම අඩාල වනු ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි.

බොරතෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස අවසානයේ බවත් එය පැමිණියද නැවතත් පිරිපහදුව සක්‍රීය කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඛනිජ තෙල් පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරයි.

ඇතිව තිබෙන තත්වය මත භූමිතෙල් අර්බුදය තවත් දරුණු ඇති බවත් ඔහු කියා සිටියේය

විෂය භාර අමාත්‍යවරයා සිය කාර්යභාරය නිසි පරිදි ඉටු නොකළ හේතුවෙන් පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More