දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා “ටෘත් විත් චමුදිත” නම් අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය 1948න් පසු පැමිණි ඔලමොට්ටලම කැබිනට් මණ්ඩලය බව පවසා සිටී.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරයා පඹයෙක් බවත් කිසිම දේශපාලන අත්දැකීමක් නැති නායකයෙක් බවත්ය.

සමස්ත වත්මන් පාර්ලිමේන්තුවේම සිටින්නේ හරක් රැලක් යයිද ඔහු අවධාරණය කරයි.

“මෑතකදී මම එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසුව පාර්ලිමේන්තුවේ තවත් බොහෝ දෙනෙකු මා අමතා සුභ පැතූවා. මෙම ප්‍රකාශයෙන් පස්සේ ජනාධිපතිතුමා මට රාත්‍රී කෑමකට ආරාධනා කළත් ම එම ආරාධනාව ප්‍රතික්ෂේප කළා”. යනුවෙන්ද ඩිව් ගුණසේකර මහතා පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More