දේශීය පුවත්

පසුගිය සතියේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ප්‍රධාන පෙළේ ජර්මානු සන්නාම ශ්‍රි ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනව...

කොවිඩ් 19 වෛරසයේ ඉතා භයානක ප්‍රභේදයක් ලෙස සැලකෙන ඔමික්‍රෝන් ප්‍රභේදය එංගලන්තය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලින් හමුවීමත් සමඟම මෙතෙක් පැවැති අප්‍රිකානු රටවලට පමණක් පනවා තිබූ සීමාව නැවත සලකා බැලිය යුතු බවට ඉන්දියානු රජය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ජාත්‍...

කොළඹ නගරයේ ඉතා වටිනා දේපල 45ක් විකුණා ඩොලර් මිලියන 6000ක් ඉපැයීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආයෝජකයන්ගේ උනන්දුව කැඳවා ඇති බව වාර්තා වේ. එම දේපල අතරට වැලිකඩ බන්ධනාගාරයද ඇතුලත් වන අතර ඒවා සියල්ල සඳහා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙන බවද ප්‍රකාශයට පත් වි ඇත. ඒ මගින් ලබන වසරේ ගෙ...

විදුලි බල මණ්ඩලය කොටස් 8කට කඩා එම ව්‍යාපාරික ඒකක වානිජ ඒකක ලෙස කළමණාකරණය කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අධ්‍යයක්ෂක මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. මීට පෙර යළි පුබුදමු ශ්‍රී ලංකා යටතේ 2003දී එම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුවට පනත...

ජේෂ්ඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතාගේ "කළණ වත" නම්වූ ස්වයං චරිතාපදානය එළි දැක්වූ අවස්ථාවට සහභාගි වූ කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහනක් පාඨකයාගේ පහන් සංවේගය සඳහා මෙසේ ඉදිරිපත් කරමු. ඒ මහතා තම ජීවිතය පරදු...

රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා පවසන්නේ වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බවයි. ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ‍්‍රී ...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වෛරසයේ නවතම ප්...

ඊයේ(27) කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ ආණ්ඩු පාර්ශවයේ කිසිවකු ඉවත් වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට කිසිදු බාධාවක් නැති බවයි. එලෙසම වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ කණ්ඩායමක් ඉවත් වන්නේ නම් එම අඩුව පිරවීමට විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට...

ස්වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කරණ අතර තුර පළිබෝධ නාශක සහ රසායනික පොහොර ක්‍රමයෙන් අවම කිරීම වෙනුවට එකවර සියල්ල තහනම් කර කාබනික වගාව නමින් වැරදි අර්ථකතන දීම සහ ඉන්පසුව සියල්ල ආපසු හැරවීම නිසා දැන් පොහොර සහ පළිබෝධනාශක ආනයනයකරුවන්ට ඉල්ලමක් පෑදී ඇති බව කෘෂි විද්වත්හු පවසති.නම ...

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යෑමට ඉදිරියේදීද ජනප‍්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප‍්‍රතිලාභ රටටත් ජනතාවටත් හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ...

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කළ මුදලට අමතරව, අතිරේක රුපියල් මිලියන 31 ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා. ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යාපන උපදේශන කාරක සභාවේදීයි. එහි දී අමාත්‍යව...

රටවල් හයක සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක් පනවා තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය දින 14 තුළ දකුණු අප්‍රිකාව, නැමිබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටින් යන රටවලට ගිය විදේශිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරයි. ඔ...

තමනට වාහන බලපත්‍ර ලබාදීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් කතානායක වරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික තත්වය යටතේ තවත් වසර කිහිපයක් ඒ සඳහා බලා සිටීමට සිදු ඇති බවයි. කොරෝනා ව්‍යාප්ත...

කැනඩාවේදී සුමන්තිරන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ කියල කෑගහන ගමන් තමන්ගේ මතවාදය යාපනයේ ඉඳන් ප්‍රකාශ කරන්නට ඉඩ නොදෙන බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි. අන්තර්ජාල පුවත් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ඒ මහතා පවසා සිටියේ අහිංසක මිනිසුන් සිය...

“ශ්‍රී ලංකා තෙල් සහ ගෑස් සමාගම” නමින් නව සමාගමක් පිහිටුවන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණට සහ කැණීම් සදහා පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කරන රාජ්‍ය හවුල්කරු ලෙස කටයුතු කිරීම ස...

කෘෂිකර්ම අමාත්‍යාංශය වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ දුකේදිත් සැපේදිත් ශ්‍රී ලංකාව සමග සිටි මිත්‍රයා වන චීන රාජ්‍ය අද වන විට ශ්‍රී ලංකාව සමග අමනාප වී සිටින බවයි. ...

සාහිත්‍යයසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රමුඛ ජාතික සංවිධාන හතරක් විසින් යුගදනවි බලාගාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුව අද(26) දින විභාගයට ගනු ලබූ බව වාර්තාවේ. මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අතිඋතුම්...

නිතීඥ කල්‍යාන්නද තිරාණගම මහතා විසින් රචිත “කලන වත” නම් එතුමා විසින් රචිත කෘතිය ජනගත කෙරිණි. අද (25) කොළඹ පදනම් ආයතනයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විය. මෙහිදී අදහස් දැක්වූ නිතීඥ කල්‍යාන්නද තිරාණගම මහතා කියා සිටියේ තම ජීවිත කතාවේ විදූ දුශ්කරතා පිළිබද මෙම කෘතිය රචනා කළ බවත් තම පි...

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් කිරීම සඳහා නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපති තුමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී. ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක, වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස්, ඔහුගේ වචන්...

ඉඩම් හා පොලිස් බලතල සහතික කරමින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බලපෑම් කරන ලෙස දෙමළ දේශපාලන සංවිධානයක් ජාත්‍යන්තරය හමුවේ ඉල්ලා තිබේ. මේ බව අවධාරණය කරනා ලද්දේ කොළඹ ජර්මානු තානාපති හොල්ගර් සුපේට් සහ උප තානාපති ඕලාෆ් මල්ෂෝ දෙපල ඊයේ [24] හමුවූ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...