දේශීය පුවත්

රටවල් හයක සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක් පනවා තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය
ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය දින 14 තුළ දකුණු අප්‍රිකාව, නැමිබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටින් යන රටවලට ගිය විදේශිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරයි.

ඔමික්‍රෝන් ලෙස නම් කරන ලද නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රථම වරට නොවැම්බර් 24 වන දින දකුණු අප්‍රිකාවේදී අනාවරණය වූ අතර බොට්ස්වානා, බෙල්ජියම්, හොංකොං සහ ඊශ්‍රායලයේ ද හඳුනාගෙන ඇත.

රටවල් ගණනාවක් දැනටමක් දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කර හෝ සීමා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ, මුලින් B.1.1.529 ලෙස නම් කරන ලද මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල පාහේ වැඩිවෙමින් පවතින බව පෙනෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More