දේශීය පුවත්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කළ මුදලට අමතරව, අතිරේක රුපියල් මිලියන 31 ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යාපන උපදේශන කාරක සභාවේදීයි.

එහි දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික කමිටු වාර්තාව ද කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනු ලැබුවා.

එමඟින් යෝජනා කර ඇත්තේ, දැනට අනිවාර්ය විෂයන්ට පවතින පුරවැසි අධ්‍යාපන විෂය මෙම ප්‍රතිසංස්කරණ වලින් පසුව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More