කොළඹ නගරයේ ඉතා වටිනා දේපල 45ක් විකුණා ඩොලර් මිලියන 6000ක් ඉපැයීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආයෝජකයන්ගේ උනන්දුව කැඳවා ඇති බව වාර්තා වේ.
එම දේපල අතරට වැලිකඩ බන්ධනාගාරයද ඇතුලත් වන අතර ඒවා සියල්ල සඳහා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙන බවද ප්‍රකාශයට පත් වි ඇත.
ඒ මගින් ලබන වසරේ ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 4500ක ණය වාරිකය සහ පොලිය ගෙවීමටද සැලසුම් කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...