දේශීය පුවත්

කැනඩාවේදී සුමන්තිරන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ කියල කෑගහන ගමන් තමන්ගේ මතවාදය යාපනයේ ඉඳන් ප්‍රකාශ කරන්නට ඉඩ නොදෙන බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි. අන්තර්ජාල පුවත් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ඒ මහතා පවසා සිටියේ අහිංසක මිනිසුන් සිය ගණනක් මරා දැමූ මහවිරු දිනය සමරණවා වෙනුවට එයට වියදම් කරණ මුදලින් අඩක් වැය කර කොටි ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ වී මිය ගිය උතුරේ තරුණයන්ගේ ඉතිරි වී සිටින පවුලේ සාමාජිකයන් කෝවිල් අසල හිඟා කන එක නවත්වන්න වියදම් කරන්නේ නම් වැදගත් බව අවධාරණය කරයි. එහිදී ඔහු වැඩි දුරටත් පවසන්නේ මහ විරු දිනය යනු විශාල ඩොලර් ගණනක් ලැබෙන කූඨ ව්‍යාපාරයක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More