දේශීය පුවත්

කැනඩාවේදී සුමන්තිරන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ කියල කෑගහන ගමන් තමන්ගේ මතවාදය යාපනයේ ඉඳන් ප්‍රකාශ කරන්නට ඉඩ නොදෙන බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි. අන්තර්ජාල පුවත් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ඒ මහතා පවසා සිටියේ අහිංසක මිනිසුන් සිය ගණනක් මරා දැමූ මහවිරු දිනය සමරණවා වෙනුවට එයට වියදම් කරණ මුදලින් අඩක් වැය කර කොටි ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ වී මිය ගිය උතුරේ තරුණයන්ගේ ඉතිරි වී සිටින පවුලේ සාමාජිකයන් කෝවිල් අසල හිඟා කන එක නවත්වන්න වියදම් කරන්නේ නම් වැදගත් බව අවධාරණය කරයි. එහිදී ඔහු වැඩි දුරටත් පවසන්නේ මහ විරු දිනය යනු විශාල ඩොලර් ගණනක් ලැබෙන කූඨ ව්‍යාපාරයක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More