දේශීය පුවත්

නිතීඥ කල්‍යාන්නද තිරාණගම මහතා විසින් රචිත “කලන වත” නම් එතුමා විසින් රචිත කෘතිය ජනගත කෙරිණි.

අද (25) කොළඹ පදනම් ආයතනයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වූ නිතීඥ කල්‍යාන්නද තිරාණගම මහතා කියා සිටියේ තම ජීවිත කතාවේ විදූ දුශ්කරතා පිළිබද මෙම කෘතිය රචනා කළ බවත් තම පියාගෙන ලද දේශපාලනය ආභාෂයත් පාසලෙන, විශ්ව විද්‍යාලයෙන් සහ සමාජයෙන් අත්පත් කරගත් අද්දැකීම් හා දැනුම් සම්භාරයක් සමග මේ රටේ වෘර්ථීය භූමිකාව තුල මිණිස් හිමිකම් උල්ලන්ගනය කිරීමට එරෙහිව හා  ධනපති දේශපාලනයට හා අධිරාජ්‍ය වාදී දේශපාලනයට විරුද්ධවී සාදාරනය සොයා ගිය ගමනක කතාව මෙම කෘතියේ අඩංගු බවට කියා සිටියහ.

මේ සදහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද යන හිමි වරුන් සහ අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන,  අමාත්‍ය වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාර, හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහභාගී වන විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More