දේශීය පුවත්

නිතීඥ කල්‍යාන්නද තිරාණගම මහතා විසින් රචිත “කලන වත” නම් එතුමා විසින් රචිත කෘතිය ජනගත කෙරිණි.

අද (25) කොළඹ පදනම් ආයතනයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වූ නිතීඥ කල්‍යාන්නද තිරාණගම මහතා කියා සිටියේ තම ජීවිත කතාවේ විදූ දුශ්කරතා පිළිබද මෙම කෘතිය රචනා කළ බවත් තම පියාගෙන ලද දේශපාලනය ආභාෂයත් පාසලෙන, විශ්ව විද්‍යාලයෙන් සහ සමාජයෙන් අත්පත් කරගත් අද්දැකීම් හා දැනුම් සම්භාරයක් සමග මේ රටේ වෘර්ථීය භූමිකාව තුල මිණිස් හිමිකම් උල්ලන්ගනය කිරීමට එරෙහිව හා  ධනපති දේශපාලනයට හා අධිරාජ්‍ය වාදී දේශපාලනයට විරුද්ධවී සාදාරනය සොයා ගිය ගමනක කතාව මෙම කෘතියේ අඩංගු බවට කියා සිටියහ.

මේ සදහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද යන හිමි වරුන් සහ අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන,  අමාත්‍ය වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාර, හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහභාගී වන විය.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා දුන්නේ නැහැ-හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු...


Read More

ආණ්ඩුව සමඟ කිසිදු කළකිරීමක් නැහැ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීඉමට කිසිදු තීරණයක් ගෙන...


Read More