දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසයේ ඉතා භයානක ප්‍රභේදයක් ලෙස සැලකෙන ඔමික්‍රෝන් ප්‍රභේදය එංගලන්තය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලින් හමුවීමත් සමඟම මෙතෙක් පැවැති අප්‍රිකානු රටවලට පමණක් පනවා තිබූ සීමාව නැවත සලකා බැලිය යුතු බවට ඉන්දියානු රජය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා නව සීමා පැනවීමටද ඉඩ ඇති බවද වාර්තාවේ. ශ්‍රී ලංකාවද මේ වන විට අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 6ක් සඳහා සීමා පැනවූවද යුරෝපයේ පැන මගින තත්වය පිළිබඳව මේ වන තුරු සැලකිල්ලක් නොදැක්වීම බරපතල අනතුරුදායක රජයේ හැසිරීමක් බව විද්වත්හු පවසති.

එම අනතුරට මහජන හැසිරීම් මගින් පමණක් මුහුණ දිය නොහැකි බැවින් රාජ්‍යයේ හැසිරීම්ද වෙනස්කරගත යුතු බව ඔවුහු පවසති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More