දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසයේ ඉතා භයානක ප්‍රභේදයක් ලෙස සැලකෙන ඔමික්‍රෝන් ප්‍රභේදය එංගලන්තය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලින් හමුවීමත් සමඟම මෙතෙක් පැවැති අප්‍රිකානු රටවලට පමණක් පනවා තිබූ සීමාව නැවත සලකා බැලිය යුතු බවට ඉන්දියානු රජය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා නව සීමා පැනවීමටද ඉඩ ඇති බවද වාර්තාවේ. ශ්‍රී ලංකාවද මේ වන විට අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 6ක් සඳහා සීමා පැනවූවද යුරෝපයේ පැන මගින තත්වය පිළිබඳව මේ වන තුරු සැලකිල්ලක් නොදැක්වීම බරපතල අනතුරුදායක රජයේ හැසිරීමක් බව විද්වත්හු පවසති.

එම අනතුරට මහජන හැසිරීම් මගින් පමණක් මුහුණ දිය නොහැකි බැවින් රාජ්‍යයේ හැසිරීම්ද වෙනස්කරගත යුතු බව ඔවුහු පවසති.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More