දේශීය පුවත්

ඊයේ(27) කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ ආණ්ඩු පාර්ශවයේ කිසිවකු ඉවත් වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට කිසිදු බාධාවක් නැති බවයි.

එලෙසම වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ කණ්ඩායමක් ඉවත් වන්නේ නම් එම අඩුව පිරවීමට විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද අමාත්‍යයවරයා අවධාරණය කළේය.

” අපේ ආණ්ඩුවේ 2/3 බලය අහිමි වන්නේ නැහැ. අඩුපාඩුව පුරවා ගන්නා ආකාරය අපි දන්නවා.” යනුවෙන් ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More