දේශීය පුවත්

ස්වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කරණ අතර තුර පළිබෝධ නාශක සහ රසායනික පොහොර ක්‍රමයෙන් අවම කිරීම වෙනුවට එකවර සියල්ල තහනම් කර කාබනික වගාව නමින් වැරදි අර්ථකතන දීම සහ ඉන්පසුව සියල්ල ආපසු හැරවීම නිසා දැන් පොහොර සහ පළිබෝධනාශක ආනයනයකරුවන්ට ඉල්ලමක් පෑදී ඇති බව කෘෂි විද්වත්හු පවසති.නම සඳහන් කිරීමට අකමැති වූ එක් කෘෂි විද්වතෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේ ජාවාරම්කාර සමාගම් පොහොර කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 12,000ක් තරම් ඉහළ මිලකට විකිනීමට සැලසුම් කරණ බවයි.ඊට අමතරව එම සමාගම තම පොහොර අලෙවි කරන්නේ ඔවුන්ගේ බීජ මිලදී ගන්නා අයට පමණක් බවට කෝන්දේසි ඔවුන්ගේ බීජ වෙළෙඳපොලද පුළුල් කර ගැනීමට මෙන්ම බීජ මිළද ඉහළ දැමීමට සැලසුම් කරණ බව එම එම කෘෂි විද්වත්හු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More