දේශීය පුවත්

ස්වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කරණ අතර තුර පළිබෝධ නාශක සහ රසායනික පොහොර ක්‍රමයෙන් අවම කිරීම වෙනුවට එකවර සියල්ල තහනම් කර කාබනික වගාව නමින් වැරදි අර්ථකතන දීම සහ ඉන්පසුව සියල්ල ආපසු හැරවීම නිසා දැන් පොහොර සහ පළිබෝධනාශක ආනයනයකරුවන්ට ඉල්ලමක් පෑදී ඇති බව කෘෂි විද්වත්හු පවසති.නම සඳහන් කිරීමට අකමැති වූ එක් කෘෂි විද්වතෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේ ජාවාරම්කාර සමාගම් පොහොර කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 12,000ක් තරම් ඉහළ මිලකට විකිනීමට සැලසුම් කරණ බවයි.ඊට අමතරව එම සමාගම තම පොහොර අලෙවි කරන්නේ ඔවුන්ගේ බීජ මිලදී ගන්නා අයට පමණක් බවට කෝන්දේසි ඔවුන්ගේ බීජ වෙළෙඳපොලද පුළුල් කර ගැනීමට මෙන්ම බීජ මිළද ඉහළ දැමීමට සැලසුම් කරණ බව එම එම කෘෂි විද්වත්හු පවසති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නැහැ!. දෙමළ ඩයස්පෝරාවේ සහය ලබා ගැනීමට ඩය්ස්පෝරා කාර්යාලයක් පිහිටවීමට කටයුතු කරනවා- ජනපති රනිල්

මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...


Read More

ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; ගැටුමේ සාගර කලාපයක් – සතුරු කඳවුරුවල සාගර කලාපයක් නොවිය යුතුයි; – විමල් වීරවංශ

"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...


Read More

IMF යනවට විමල්ලා එකඟද ? දෙරණට ගියපු විමල් දීපු සැර පිළිතුර මෙන්න (වීඩියෝ)

ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන්  එය මෙහෙයවූ මාධ්‍යවේදිය...


Read More