දේශීය පුවත්

දෙල්කඳ පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේ...

කෝට්ටේ සංඝ සභාවෙන් පිරිනමන ලද ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාව අමතමිනින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට ඇතැයි පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහ...

ජනවාරි 18 පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදුකෙරෙනු ඇති බවත්, අමාත්‍යවරුන්ට තමන් යටතේ ඇති රාජ්‍ය ආයතනවලට සුදුසු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ගැනීමේ බලය පවරා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවල...

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 26 දෙනකුට සම්බාධක පැනවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඔවුන් අතර ප‍්‍රභාකරන්ට වෙඩි තැබූ හමුදා කණ්ඩායම මෙහෙයවූ මේජර් ජනරාල්වරයාද වෙයි. හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක, හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ එක්සත්...

විදුලිබල මණ්ඩලය දිගුකාලීන සැලසුම් ක‍්‍රියාත්මක නොකිරීම නිසා ජනවාරී මැද පමණ වනවිට රටේ විදුලි අර්බුදයක් ඇතිවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පැවසීය. විදුලි ඉංජිනේරුවන් විසින් රටේ විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දි...

ඉන්ෆ්ලුවන්සා සහ කොරෝනා වෛරසය එකවර ආසාදනය වුවහොත් ඇතිවන රෝගී තත්ත්වය ගැන වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන තිබේ. එම තත්ත්වය නම්කර ඇත්තේ "ෆ්ලෝරෝනා" යනුවෙනි. මෙම රෝගී තත්ත්වයේ පසුවූ කාන්තාවක් ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබේ. ඇය ගැබිනියක් බව වාර්තා වෙයි. එය මෙවැනි රෝගී පුද්ගලයෙක් හමුවූ පළ...

අන්තර්ජාලය සමඟ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් ගිනි ආරක්ෂණය සම්බන්ධ ඉන්ජිනේරුවකු වන නිමල් තිස්ස විජේතුංග මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව ගින්නෙන් ආරක්ෂාවීම සම්බන්ධව ප්‍රමාණවත් තාක්ෂණික නෛතික සහ ප්‍රායෝගික අවධානයක් ශ්‍රී ලංකාව ජාතියක් ලෙස යොමු කර නැති බවයි. එලෙසම ඔහු වැ...

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් අදහස් දක්...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා පසුගිය 31 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවයි. එහිදි වැඩිදුරටත් අදහස...

පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් තනතුරින් ඉවත්වන බව පැවසුවද මෙතෙක් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යයට නිකුත් කිරීමට කටයුතු කර නැති බව වාර්තාවේ. මේ අතර සමහර මාධ්‍යය වාර්තා පවසා සිටියේ පී බී ජයසුන්දර මහතා ජනවාරි තුන්වෙනිදාට ප්‍රථම සිය ධූරයෙන් සමුගන්නා බව කියවුනත් මේ වන විට නි...

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් 2003 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍යයවරයා 2003 වසරේ අගබාගයේ සිට අවුරුදු 20ක කාලයකට ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමට ගබඩා කිර...

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා විසින් ලියනු ලැබූ ලිපි පෙල "ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට මහේලලා ඕනෑ කර තිබේ සහ තවත් ලිපි " ලෙස ග්‍රන්ථයක් ලෙස එළි දැක්වීමට 2022 ජනවාරි 2 වන ඉරිදා දින පස්වරු 6 කටයුතු යොදා ඇති බව ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සංවිධානය ...

දින විස්සකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඉන්ධන රැගත් නෞකා දෙකක් මේ වන විට කොළඹට ළඟා වී ඇති බව ද ඔහු පැවසීය. එමෙන්ම ඉදිරි දින කිහිපයේදී තව දුරටත් ඉන්ධන ඇණව...

අද(01) දින සවස 7.30ට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සභ්‍යයත්ව සංකථන 28 වන සාකච්ඡාව " ඩොලර් අර්බුදය විසඳිය හැකිද? ඇත්ත සහ බොරුව " යන මාතෘකාව ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්&...

ඩොලර් හිගතාවය නිසා අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා ඇත්තේ ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිගයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි. මෙම...

වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ මේ වනවිට පවතින ගැටලූ පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම සඳහා සියලූ වෛද්‍ය වෘත්තීය සමිති සහ සංගම් එක මේසයකට කැඳවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත. ඉකුත් ...

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. ලබන 23 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ‍වෙළෙඳ අමාත්‍යවරයා සමග ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් මෙලෙස සංචාරය...

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ.චීන ජනාධිපති ෂී ජිංපින් මහතාගේ අලුත් අවුරුදු සුභ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුමද රැගෙන මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු ජනාධිපති...

2022 අයවැය යෝජනාවලිය සම්මත වීමෙන් පසු සති තුනක පමණ කාලයක් ඇමරිකාවෙ පුද්ගලික සංචාරයක නිරත වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තාවේ.

ඉඩම් ඇමති එස් එම් චන්ද්‍රසේන මහතාට අයත් අනුරාධපුර නුවරවැව අයත් රක්ෂිතය ආශ්‍රිතව පවත්වාගෙන යන හෝටලයක් සඳහා රක්ෂිතයේ භූමිය අල්ලා ගනිමින් සිටින බවට සහ එම භූමිය ජලයෙන් යටවීම වැලැක්වීමට නුවර වැවේ ජල මට්ටම අඩි දෙකකින් පහළ දැමීමට වාරි මාර්ග ඉන්ජිනේරුවන්ට බලපෑම් කරණ  බවට අනුරාධපුර ගොවියෝ චෝ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...