දේශීය පුවත්

ඉඩම් ඇමති එස් එම් චන්ද්‍රසේන මහතාට අයත් අනුරාධපුර නුවරවැව අයත් රක්ෂිතය ආශ්‍රිතව පවත්වාගෙන යන හෝටලයක් සඳහා රක්ෂිතයේ භූමිය අල්ලා ගනිමින් සිටින බවට සහ එම භූමිය ජලයෙන් යටවීම වැලැක්වීමට නුවර වැවේ ජල මට්ටම අඩි දෙකකින් පහළ දැමීමට වාරි මාර්ග ඉන්ජිනේරුවන්ට බලපෑම් කරණ  බවට අනුරාධපුර ගොවියෝ චෝදනා කරති. අනුරාධපුර ගොවි සංවිධානයන් නියෝජනය කරමින් නම සඳහන් කිරීමට අකමැතිවූ ගොවි නායකයෙකු සඳහන් කළේ වැවේ වතුර අඩි දෙකක් හිස් කළහොත් කුඹුරු වලට වතුර මදිවන බවය.රක්ෂිතය බලෙන් අල්ලා ගන්නවාට අමතරව වතුර මට්ටම පහළ දමන අපරාධය කළහොත් තමා මරාගෙන මැරෙන බවද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More