අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමේදී කැබිනට් මණ්ඩලයට සුදුස්සන් පත් කළ යුතු බවත්,රජයේ උසස් තනතුරු වලට නිවැරදි රාජ්‍ය නිලධාරීන් පත් කොට කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතුව ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයා යුතු බවත්ය.
මාධ්‍යයවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ” එල් .එන් .ජී සැපයුම සහ එල් .එන් .ජී බලාගාර ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මම පුද්ගලිකව විරුද්ධයි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...