දේශීය පුවත්

දින විස්සකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉන්ධන රැගත් නෞකා දෙකක් මේ වන විට කොළඹට ළඟා වී ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී තව දුරටත් ඉන්ධන ඇණවුම් කිරීමට තවදුරටත් නියමිත බවත් ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබුණ ද පිරිපහදු කළ ඉන්ධන ආනයනය අඛණ්ඩව සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More