ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් 2003 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍යයවරයා 2003 වසරේ අගබාගයේ සිට අවුරුදු 20ක කාලයකට ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමට ගබඩා කිරීමට සහ විකිණීමට අදාළ ආනයන බලපත්‍රයක් ලබා දී තිබෙන බවත් එම බලපත්‍රය 2023 අගබාගය වන විට අවසන් වීමට නියමිත බවත් පැවසුවේය. ඒ අනුව උදය ගම්මන්පිල අමාත්‍යයවරයා අයි ඕ සී සමාගමට අහිමි වීමට නියමිත අපේ ඛනිජ තෙල් වෙළෙඳ පොළ නැවත වටයකින් වසර 50ක කාලයකට ස්ථාවරව පවත්වාගෙන යාමට නීත්‍යානුකූල අවසරය ලබා දීමට කටයුතු කරණ බවද පවසා සිටියේය. සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...