දේශීය පුවත්

අද(01) දින සවස 7.30ට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සභ්‍යයත්ව සංකථන 28 වන සාකච්ඡාව ” ඩොලර් අර්බුදය විසඳිය හැකිද? ඇත්ත සහ බොරුව ” යන මාතෘකාව ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මැතිතුමා සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දුමින්ද නාගමුව මැතිතුමා සහභගි වන මෙම සාකච්ඡාවේ මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පුජ්‍යය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ දරති.
පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 07:30 සිට මෙම සාකච්ඡාවට සහභාගි විය හැකි බව පනස් හයේ දරුවෝ සංවිධානයේ සංවිධායක මණ්ඩලය පවසයි.
Time: Jan 1, 2022 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/87359481436…
meeting Id: 873 5948 1436
Passcode: 491186



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More