දේශීය පුවත්

ඉන්ෆ්ලුවන්සා සහ කොරෝනා වෛරසය එකවර ආසාදනය වුවහොත් ඇතිවන රෝගී තත්ත්වය ගැන වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන තිබේ.

එම තත්ත්වය නම්කර ඇත්තේ “ෆ්ලෝරෝනා” යනුවෙනි.

මෙම රෝගී තත්ත්වයේ පසුවූ කාන්තාවක් ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබේ. ඇය ගැබිනියක් බව වාර්තා වෙයි.

එය මෙවැනි රෝගී පුද්ගලයෙක් හමුවූ පළමු අවස්ථාව ලෙස සඳහන් විය.

ඇයගේ රෝගී තත්ත්වය හඳුනාගෙන ඇත්තේ දරු ප්‍රසුර්තිය සඳහා ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව බව සඳහන් විය.

එසේම ඇය කිසිදු වෛරසයක් සඳහා එන්නත් ලබාගෙන නොමැති බවද බලධාරීන් පවසයි.

වෛද්‍යවරුන් සැක පළ කරන්නේ “ෆ්ලෝරෝනා” රෝග තත්ත්වය පහසුවෙන් පැතිරයා හැකි බවට ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More