දේශීය පුවත්

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ.චීන ජනාධිපති ෂී ජිංපින් මහතාගේ අලුත් අවුරුදු සුභ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුමද රැගෙන මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රිලංකා නිදහස් පක්ෂය වෙතද සුභ පැතුම් පිරිනමා ඇති බවද වාර්තාවේ. දෙදෙනා අතර සුහද හමුව අතර පැයක පමණ කාලයක් තිස්සේ පැවැති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More