දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා විසින් ලියනු ලැබූ ලිපි පෙල “ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට මහේලලා ඕනෑ කර තිබේ සහ තවත් ලිපි ” ලෙස ග්‍රන්ථයක් ලෙස එළි දැක්වීමට 2022 ජනවාරි 2 වන ඉරිදා දින පස්වරු 6 කටයුතු යොදා ඇති බව ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සංවිධානය කරණ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය (UPM) ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටී.

මෙම උත්සවයට සමාන්තරව ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයකු වන හිටපු විඝනකාධිපති ගාමිණී විජේසිංහ මහතගේ දේශනයක්ද 2022 ජනවාරි 2 වන ඉරිදා දින zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය (UPM) පවසා සිටී.

ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ස්වදේශීය පාලකයෙකුට වසර 600 කට පසු ලැබුණු ඒකීයභාවය සහිත රට සමඟ සමග ලැබුණු ස්වර්ණමය අවස්ථාව විනාශ කරගත් පසුබිමක රට මුල සිට ගොඩනැගීමට අවශ්‍ය මූලික ආර්ථික උපායමාර්ගික යෝජනා හිටපු විඝනකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ දේශනය මගින් ඉදිරිපත් කිරීමට නියමිත බවද සංවිධායකයෝ පවසති.

Time: Jan 2, 2022 06:00 PM Colombo

Join Zoom Meeting

https://zoom.us/j/93937934874?

pwd=QWxsOVEzSG1xUnc5Ykxta0pDTXgxQT09

Meeting ID: 939 3793 4874
Passcode: 099426



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More