දේශීය පුවත්

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (02) පැවති වැඩසටහනට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලා ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවත්ය. ...

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට හතළිහක් නිව් පොස්ට්‍රස්ට් එනජි නමැති ඇමෙරිකානු සමාගමට විකිණීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් දෙක සලකා බැලීම සඳහා අප්‍රේල් මස 4 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ 01දා නියෝග කළේය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ආචාර්ය ගුණදාස...

රාගම වෛද්‍ය පීඨයේ හතරවන වසරේ වෛද්‍ය සිසුන් විසින් තුන්වන වසරේ වෛද්‍ය සිසුන්ට දුන් උපදෙස් වලට උරනවූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන එක් වෛද්‍ය සිසුවෙක් විසින් එම මැර බලය උපයෝගි කර ගනිමින් තමන්ගේ ගෙදරවන් තමන්ගෙම සහෝදර...

වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මුල සිටම කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත් ගමනක් යන ආකාරයක් දක්නට ලැබෙන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති. ජාතික නිදහස් පෙරමුණේ පර්යේෂණ අංශය මගින් සම්පාදිත, ‘ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාවේ ඉරණම’ නම...

"විශේෂ ජීඑස්ටී බදු පැනවීම සඳහා ඉදිරිපත් කරන නව බදු පනත මගින් ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 25%ක් පමණ එකතු කිරීමේ බලය මහා භාන්ඩාගාරයට ලැබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු බලය මහා භාන්ඩාගාරයට ලැබෙනවා.මේ ක්‍රමය අනුව මුදල් ඇමතිට තම හිතවත් මහා සමාගම් වලට බදු සහන දීම මගින් බදු වංචාව කරන්න...

රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර් මෙරටින් විදේශවලට යැවූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබේ. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මොවුන් ඩොලර් විදේශවලට යැවීම ...

උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන් සිදුකිරීමට යාපනයේ ධීවරයින් පියවර ගෙන ඇත. යාපනය වඩමාරච්චි සක්කොට්ටෙයි මුහුදු තීරයේදී ඊයේ (31) රාත්‍රියේ අනවසරයෙන් ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව වන විදේශයන්හිදීම ඩොලර් ගෙවා මෙරට වාහන ආනයනය කර ඒ සඳහා වන බදු ද ඩොලර් වලින් ගෙවීමට ඉඩ දීම වූ යෝජනාවට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නැත. කෙසේ වුවද අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට...

මාධ්‍ය හමුවක් අමතමිනින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව යි. එහිදී ඔහු තවදුරටත් පැවසුවේ අදින් ආරම්භ වන පෙබරවාරි මාසය තුළ විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකි බවයි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණු පෙබ...

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැමිණි රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඇවන්ගාඩ් සමාගමේ පිරිසක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ඇවන්ගාඩ් සමාගමේ යැයි කියන පුද්ගලයන්ගේ පින...

පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බාල පොල් තෙල් පිටරටින් ආනයනය කරමින් දේශීය පොල් තෙල් කර්මාන්තය විනාශ කිරීමට සහ මහජනයාට වස කැවීමට ක්‍රියා කරන බවට පොල් කර්මාන්තකරුවන්ගෙන් චෝදනා එල්ල වී ඇත.එම කර්මාකරුවන් විසින් අතිගරු ජනාධිපතිතුමාට පිටපත් සහිතව සභාපතිවරයා වෙත යවන ලද චෝදනා පත්‍රයේ පිටප...

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආහාර සලාකයක් ලබාදී ඇත්තේ හිඟන්නන්ට ආහාර වේලක් ලබා දෙන ලෙස සලකා බව පැවසුවේය. ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන ආකාරයට රුපියල් සීයට සහල් කිසිදු වෙළෙඳසැලක ඇති බවත් රාජගිරියේ පවා ආනයනි...

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ. මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති මෙම ප්‍රභේදය මෙතෙක් හමුවී ඇති වඩාත් මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය වියහැකි බවටද ඔවු...

ගිය වසරේ (2021) පළමු මාස එකොළහේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන විදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් මිලියන 7051 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2020 වර්ෂයේ පළමු මාස එකොළහේදී වාර්තා වූ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5446 ක් විය. මේ අනුව 2020 වසරේ අදාළ කාලයට සාපේක්‍ෂව 2021 වස...

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැගීමට ක‍්‍රියාකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශීය ශ‍්‍රමිකයන් සමග සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ප‍්...

විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා තමන් සතුව ඇති විදුලි උත්පාදන යන්ත‍්‍ර භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ නගරයේ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. එසේ ජනනය කරන විදුලිය සඳහා ඒකකයකට රුපියල් 36ක් ගෙවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් වී ඇත. එම ගාස්තුව දැනට පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් මිල දී ...

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ (29) පැවති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. දැනුම අඛණ්ඩව වැඩිදියුණු ක...

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව 2021 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 19.7%කින් ඉහළ ගොස් තිබේ. එම නිවේදනයට අනුව මෝටර් රථ ආනයනය කිරීම සැලකියයුතු ලෙස අඩුවීම මධ්‍යයයේ වුවද ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඉහළ යාම...

විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ පෙබරවාරි මස මැද හෝ මාර්තු මාසය මුල වනවිට අනිවාර්යයෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි. "කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පවත්නා තත්ත්වය ගැන මම දැනුවත් කළ යුතු...

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා අධිකාරිලත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ,යම් කෙනෙක් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරනවිට, ඔවුන් ද ඔවුන්ට හැකි සෑමදෙයක්ම එම පුද්ගලය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...