දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැගීමට ක‍්‍රියාකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශීය ශ‍්‍රමිකයන් සමග සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ප‍්‍රකාශ කළේය.

මෙම ප‍්‍රහාරය පිළිබඳව නිසි ආකාරයට මෙතෙක් යුක්තිය ඉටු නොවූ නිසා ජාත්‍යන්තර අධිකරණයට කරුණු වාර්තා කිරීම ඉතා පහසු බවද කාදිනල්තුමා සඳහන් කළේය.

මේ අනුව අදාළ රටවල තානාපතිවරුන්ගේ සහාය පවා මේ සඳහා ලබා ගන්නා බව කී කාදිනල්තුමා පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීම සඳහා සිදුකරන මෙහෙවර දිගින් දිගටම සිදුකරන බවද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More