පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බාල පොල් තෙල් පිටරටින් ආනයනය කරමින් දේශීය පොල් තෙල් කර්මාන්තය විනාශ කිරීමට සහ මහජනයාට වස කැවීමට ක්‍රියා කරන බවට පොල් කර්මාන්තකරුවන්ගෙන් චෝදනා එල්ල වී ඇත.එම කර්මාකරුවන් විසින් අතිගරු ජනාධිපතිතුමාට පිටපත් සහිතව සභාපතිවරයා වෙත යවන ලද චෝදනා පත්‍රයේ පිටපතක් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ලැබී ඇත.
ලිපිය…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...