මාධ්‍ය හමුවක් අමතමිනින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව යි.
එහිදී ඔහු තවදුරටත් පැවසුවේ අදින් ආරම්භ වන පෙබරවාරි මාසය තුළ විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකි බවයි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණු පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සඳහා වන යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ.
“ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කළ යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්ත්වය හා ඉන්ධන සැපයුම පිළිබඳ අඛණ්ඩව සමාලෝචනය කළා. විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නැ. යෝජිත විදුලි කප්පාදුව කළා නම් සමස්‌ථ ආර්ථිකයට සිදුවිය හැකිව තිබු පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා”.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...