පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආහාර සලාකයක් ලබාදී ඇත්තේ හිඟන්නන්ට ආහාර වේලක් ලබා දෙන ලෙස සලකා බව පැවසුවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන ආකාරයට රුපියල් සීයට සහල් කිසිදු වෙළෙඳසැලක ඇති බවත් රාජගිරියේ පවා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් එකසිය විසි අටක් වන බවත් ඔහු වැඩිදුර්ටත් පැවසුවේය.
ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් මිලියන 1000ක මුදලින් ඉන්දියාවෙන්ම සහල් ගෙන එනු ඇති බවත් ඉන්දියාව මෙම ආහාර සලාකය ලබා දී ඇත්තේ ඉන්දියාවට දකුණේ රාජ්‍යය කෑම නැතුව මිය ගියොත් ඔවුන්ට ප්‍රශ්නයක් වන නිසා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...