කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට හතළිහක් නිව් පොස්ට්‍රස්ට් එනජි නමැති ඇමෙරිකානු සමාගමට විකිණීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් දෙක සලකා බැලීම සඳහා අප්‍රේල් මස 4 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ 01දා නියෝග කළේය.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ආචාර්ය ගුණදාස අමරසේකර ආචාර්ය වසන්ත බණ්ඩාර සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව විසින් පෙත්සම ගොනු කර ඇත.
අදාළ පෙත්සම සලකා බලා තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට අව්‍යාජ අභියාචනාධිකරණය තීරණය කර ඇත.
සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල සහ අභියාචනාධිකරණ විනිසුරු හමුවේ පෙත්සම් ද කැඳවන ලදී.
බෙංගමුවේ නාලක හිමි ඇතුළු හතර දෙනා ගොනුකර ගොනු කර තිබූ පෙත්සම සංශෝධනය කිරීමට සිය නීතිඥවරිය මගින් ඊයෙ 01දා ඉල්ලීම් කළ අතර විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර දුන්නේය. දින 30 ක් ඇතුලත සංශෝධන පෙත්සම ගොනු කිරීමට එම පිරිසට නියම කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...