දේශීය පුවත්

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ.

මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති මෙම ප්‍රභේදය මෙතෙක් හමුවී ඇති වඩාත් මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය වියහැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයකින් සොයාගත් මෙම වෛරසය සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බව මෙතෙක් හඳුනාගෙන තිබුණත්, එය මිනිසුන් අතර වුවත් පහසුවෙන් පැතිරයාමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥයින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ 35% පමණ ඉහළ මරණ අනුපාතිකයක් ඇති කළ හැකි මෙම වෛරසය මිනිසුන් අතර පැතිර ගියහොත් දැවැන්ත විනාශයක් ඇති විය හැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More