“විශේෂ ජීඑස්ටී බදු පැනවීම සඳහා ඉදිරිපත් කරන නව බදු පනත මගින් ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 25%ක් පමණ එකතු කිරීමේ බලය මහා භාන්ඩාගාරයට ලැබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු බලය මහා භාන්ඩාගාරයට ලැබෙනවා.මේ ක්‍රමය අනුව මුදල් ඇමතිට තම හිතවත් මහා සමාගම් වලට බදු සහන දීම මගින් බදු වංචාව කරන්න ඉඩ ලැබෙනවා. මේ නව පනත් බදු වංචා පනතක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ.රේගුව සුරාබදු සහ දේශීය ආදායම් පනත් අනුව එකතු කළ යුතු බදු මේ ආකාරයට වෙනත් ක්‍රමයකට එකතු කරන්න හදන්නේ ඒ වැඩේට.”ඒ ආකාරයට ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත දීර්ඝ ප්‍රකාශයක් කරනු ලැබුවේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ගෙන් නව බදු පනත පිළිබඳව ප්‍රශ්න කරනු ලැබූ අවස්ථාවේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...