ආහාර වෙළෙඳපොළේ අර්බූදය පිළිබඳව රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම අර්බූදය විසඳීම සඳහා වන යතුර ජනාධිපති තුමා සොයාගත්තේ නැති බවයි. එහිදී ඔහු පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පොල් තෙල් ආනයනයකරුවන්ගේ කුලී කරුවෙකු ලෙස කටයුතු කරන බවද සඳහන් කර ඇත. එහිදී ඔහු...
පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීම මේ දක්වා එන්නත් ලබා නොගත් හෝ අර්ධ වශයෙන් එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවූ අයට ගැටලුවක් ...
භාරත දේශයේ පමණක් නොව සමස්ත ලෝකයේන මිනිසුන් තම මියුරු හඬින් සැනසු, නැලවු අද්විතීය ගායන ශීල්පිණි ලතා මංගේෂ්කාර් මැතිණිය ඊයේ (06) ඉන්දියාවේ මහාරෂ්ඨ ප්‍රාන්තයේ මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩී (Breach Candy) රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත. මිය යන විට ...
මුහුණු පොතේ පළවී ඇති පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර එක්කළ පුද්ගලයකු පෙරේදා (05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ...
සමගි ජන බලවේගයේ තනතුරු භාර නොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒ සමඟ නොගැළපීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි. සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කිරිම සඳහා ද තමන් මූලික වූ බව පවසන චම්පික රණවක මහතා සජිත් ප්...
ආර්ථික කටයුතු අමාත්‍යාංශය තුළ අලූතින් පිහිටුවන ලද සාර්ව මූල්‍ය ඒකක සදහා විශේෂ තාක්‍ෂණික සහය සහ පුහුණුව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනතුරු කිසිදු මූල්‍ය ආධාරයක්/ණය...
සයිප‍්‍රසයේ ටෙරා කේවිස් වෙළෙඳ සමාගමෙන් බොරතෙල් බැරල් 450,000 ක් මිලට ගැනීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. මිලට ගැනීමේදී සලකා බලා ඇත්තේ අදාළ සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය පමණි. එනම් හේතුව තෙල් තොගය ස`දහා එම සමාගම මාස 6 ක ණය සහන කාලසීමාවක් ලබාදීමය. මෙසේ මිලට ගන්නා ඛනිජ තෙල් ශ...
තලංගම ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සාකච්ඡා කිරීම ගැටලුවක් නැති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් ද්ක්වමින් ඒ මහතා පවසා සිටියේ ගැටළුව වන්නේ එම ආයතනවලින් රටට...
ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 184 ක් වේ. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අත...
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසිනි. එම ගැසට් නිවේදන දැක්වෙන්නේ, අදාළ නියෝගයන් අප්‍රේල් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බවයි. සෞඛ...
මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන් 26 දෙනෙකුට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමට පිහිටුවූ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයේ වාර්තාව මාර්තු 03 වැනිදා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත. මෙහි අඩංගු කරුණු වලංගු සාක්ෂි ලෙස ...
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය එක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වීමට නියමිතය. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවය. විභාගය හෙට සිට ...
පොල්තෙල් ආනයනයකරුවන් වෙනුවෙන් පෙනී සිටින පොල් සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළට එසවීම සඳහා ප්‍රධාන නාලිකාවක ජනප්‍රිය වැඩසටහනක් යොදා ගැනීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රසිද්ධ මාධ්‍යයවේදියෙකුට රුපියල් ලක්ෂ පහක පගාවක් ලබාදී ඇතැයි වාර්තාවේ...
යුද්දයට මුහුණ දුන් ආකාරයටම ජිනිවාහි යුද අපරාධ චෝදනා වලටත් ප්‍රහාරාත්මකව මුහුණ දිය යුතු බව ජෙනරාල් චාගී ගාල්ලගේ මහතා පවසයි. "දි අයිලන්ඩ්" පුවත් පතට අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කරන්නේ යුද අපරාධ චෝදනා වලට නිසි පිළිතුරු බැඳීම මගින් එම චෝදනා නිෂ්ප්‍රභා නොකළොත් භයානක තත්වයක් ඇතිවන බවයි....
දංඕවිට මඩබාවිට ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පස් කැපීමක් පිළිබඳ සොයා බැලීමට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට පුද්ගලයකු සූදානම් වී ඇති බව වාර්තා වේ. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම ස්ථානයට ගිය අවස්ථාවේ ඉඩම් හිමියා විස...
Topic: කෂ්ද්‍ර මූල්‍ය වහල්භාවය සහ ජාතියක ලැඡ්ඡා නැතිකම සභ්‍යත්ව සංකථන 33 2022 පෙබරවාරි 05 සවස 7.30ට - සූම් තාක්ෂන ඔස්සේ ⭕ මුලසුන - පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්යාලයේ සංස්කෘත අධ්යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්ය ඉදුරාගාරේ ධම්මරතන හිම දෙසුම් ...
දේශීය ව්‍යාපාරිකයෙකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හින්දුස්ථාන් ටෛම්ස් පුවත් පතට ජනවාරි 14 වනදා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රධාන නැව් මාර්ග වලට ඈතින් ප...
බොදු සමුළුවෙ වත්මන් සභාපති වනුයේ චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාය එතුමා අල්ලස් කොමිසමෙ සාමාජිකයකුද වෙ. එතුමාගේ ප්‍රධානත්වයෙන් මෙ වන විට බොදු සමුළුව කුියාත්මක වෙ. මෙම පරිපාලනය අපගේ දේපල අවභාවිතා කරමින් සිටි. තවද ළමා නිවාස වල දරුවනගේ මුදල් ද නිසි අවසරයකින් තොරව අවභාවිතා කරයි. මෙම අගති ගාම...
පොලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒමට කටයුතු කිරීම හා රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම යන ප‍්‍රබල චෝදනා මත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...