ආර්ථික කටයුතු අමාත්‍යාංශය තුළ අලූතින් පිහිටුවන ලද සාර්ව මූල්‍ය ඒකක සදහා විශේෂ තාක්‍ෂණික සහය සහ පුහුණුව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනතුරු කිසිදු මූල්‍ය ආධාරයක්/ණයක් ඉල්ලා නැති අතර ඉහත සදහන් සාර්ව මූල්‍ය ඒකක සහ ඉහත සදහන් ණය ආධාර අතර කිසිදු සම්බන්ධයක් නැති බව එම මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග තහවුරු කර ඇත.
සාර්ව මූල්‍ය ඒකක සදහා තාක්‍ෂණික සහාය සහ පුහුණුව දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ විටෝ ගැස්පර් විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට ලිපියකින් දන්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...