දේශීය පුවත්

පොල්තෙල් ආනයනයකරුවන් වෙනුවෙන් පෙනී සිටින පොල් සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළට එසවීම සඳහා ප්‍රධාන නාලිකාවක ජනප්‍රිය වැඩසටහනක් යොදා ගැනීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රසිද්ධ මාධ්‍යයවේදියෙකුට රුපියල් ලක්ෂ පහක පගාවක් ලබාදී ඇතැයි වාර්තාවේ.පසුගිය දිනවල මෙම සභාපතිවරයා විසින් ආනයනික තෙල් වර්ගවල ගුණ වර්ණනා කරමින් දේශීය පොල් කර්මාන්තය කඩා වැට්ටවීම සඳහා ජනමාධ්‍යය වෙත විවිධ ප්‍රකාශ කිරීම පිළිබඳව දේශීය පොල් කර්මාන්තකරුවන් විසින් චෝදනා කරනු ලැබීය.



One thought on “ප්‍රධාන නාලිකාවක ජනප්‍රිය මාධ්‍යයවේදියෙකුට පොල් සංවර්ධන සභාපති උස්සන්න ලක්ෂ පහක පගාවක් දීලා”

  1. This guy is a rogue and an idiot. He had been appointed by Arundika Fernando and hope a new state minister will sack this corrupt man.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More