දංඕවිට මඩබාවිට ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පස් කැපීමක් පිළිබඳ සොයා බැලීමට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට පුද්ගලයකු සූදානම් වී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම ස්ථානයට ගිය අවස්ථාවේ ඉඩම් හිමියා විසින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වී ඇති අතර උනුසුම් වචන හුවමාරුවකින් පසු දෙපිරිස විසිර ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...