දේශීය ව්‍යාපාරිකයෙකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හින්දුස්ථාන් ටෛම්ස් පුවත් පතට ජනවාරි 14 වනදා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රධාන නැව් මාර්ග වලට ඈතින් පැවතීම යහපත් බවත් ඒ නිසාම ත්‍රිකුණාමල වරාය සහ ත්‍රිකුණාමල ඛනිජ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට අයත් එකක් බවට සැලකිය හැකි බවත් පවසා ඇති බවයි. එහිදී අරුණ කාන්ත මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවේ කාවේරි ද්‍රෝණියේ තෙල් ගොඩට ගැනීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...