මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන් 26 දෙනෙකුට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමට පිහිටුවූ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයේ වාර්තාව මාර්තු 03 වැනිදා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත.
මෙහි අඩංගු කරුණු වලංගු සාක්ෂි ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය පිළිගෙන තිබේ. ඒ අනුව ඇගේ වාර්තාව මත ජාත්‍යන්තර අධිකරණවලට අනුව නඩු පැවරේ.
මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කර ඇති 120,000 ක සාක්ෂිවලට රජය අභියෝග කර නැත.
එම සාක්ෂිකරුවන් කවුදැයි හෙළි කිරීමට මානව හිමිකම් කොමසාරිස් බැෂලේ කටයුතු කර නැතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.
එනිසා මානව හිමිකම් කොමසාරිස්වරියට අමතරව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන් යුද අපරාධ සිදු කළ බවට දක්වමින් සාක්ෂි එකතු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...