ආහාර වෙළෙඳපොළේ අර්බූදය පිළිබඳව රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම අර්බූදය විසඳීම සඳහා වන යතුර ජනාධිපති තුමා සොයාගත්තේ නැති බවයි. එහිදී ඔහු පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පොල් තෙල් ආනයනයකරුවන්ගේ කුලී කරුවෙකු ලෙස කටයුතු කරන බවද සඳහන් කර ඇත. එහිදී ඔහු එම ආනයනය සහ පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය ඇතුළු සියලුම අධිකාරින්ට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් පත් කළ යුතු බවද අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...